අපි 2023 මැයි මස 4 වන දින වෙසක් උත්සවය පාසල් භූමියේදී සමරන ලදී. එදින පාසල් භූමිය වෙසක් කූඩු වලින් සරසන ලදී. එසේම පාසලේ සියලුම සිසුන් සීල වැඩසටහනක් සම්බන්ධ විය.