| පාසල ආරම්භ වූ දිනය | 1994 පෙබරවාරි 01 |
|---|---|
| මහා විද්‍යාලයක් බවට පත් වූ දිනය | 2016.12.21 (ගුරුවරු හිගය හේතුවෙන් මේ වන විටත් උසස් පෙළ පන්ති ආරම්භ කර නොමැත.) |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 1598 |
| සංගණන අංකය | 19565 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | කැකිරාව |
| කොට්ඨාසය | පලාගල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පලාගල |
| ග්‍රාම සේවක වසම | කළුගල |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 668 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2023 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 291 |
| 2023 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 20 |
| පාසලේ වර්ණය | සුදු, කහ, මෙරොන් |