භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Kalugala Vidyalaya

කළුගල විද්‍යාලය

කැකිරාව කලාපය

  • Register
  • Login
Kalugala Vidyalaya

කළුගල විද්‍යාලය

කැකිරාව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

උමැප/ අනු/ කැකි/ පලා/ කළුගල විද්‍යාලය

 
කැකිරාව අධ්‍යාපන කලාපයේ පලාගල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පළාත් මායිම් තුනකට මැදිව අති දුෂ්කර ගමනක යෙදුණු අති දුෂ්කර පෙදෙසක උමැප/ අනු/ කැකි/ පලා/ කළුගල විද්‍යාලය පිහිටා ඇත. වර්ෂ 1994 පෙබරවාරි 01 වන දින සිසුන් 40 කින් ප්‍රාථමික පාසලක් ලෙස ආරම්භ වී 2016 වන විට ශිෂ්‍ය සංඛ්‍යාව 252 දක්වා ද පන්ති ප්‍රමාණය 11 දක්වාද වර්ධනය වී ඇති අතර මේ වන විට 02 වර්ගයේ පාසලක් බවට පත්ව ඇත. එක් විදුහල්පතිවරයෙකුගෙන් හා එක් ගුරුවරයෙකුගෙන් ආරම්භ වූ කළුගල විදුහලේ මේ වන විට ගුරු මණ්ඩලයේ 20 දෙනෙකු සේවය කරනු ලබයි. මේ දක්වා මෙම පාසලේ සේවය කල ගුරු මණ්ඩලයේ සියලුම දෙනාගේ මෙන්ම දෙමාපිය සහ සිසු දරු දැරියන්ගේ කැප වීම මත කළුගල විද්‍යාලය කැකිරාව අධ්‍යාපන කලාපයේ දිදුලන පාසලක් බවට පත්ව ඇති බව ඉතා සතුටෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. 2023 වර්ෂයේ වත්මන් විදුහල්පති තනතුරට පත් වූ දින සිට අභියෝග රැසකට මුහුණ දීමට සිදු වුවත් භෞතික හා අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීම තුලින් සාරධර්ම වලින් සපිරි නැණවත් දරු පිරිසක් බිහි කිරීම මගේ ඉදිරි ඉලක්ක ලෙස සඳහන් කරමි.

 

විදුහල්පති,

උමැප/අනු/කැකි/පලා/ කළුගල විද්‍යාලය

 

 

 

 

 

 

 

Kalugala Vidyalaya

කළුගල විද්‍යාලය

කැකිරාව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Bambaragaswewa, Galewela

: (+94)705974880

: [email protected]

Supported By

© 2026 Kalugala Vidyalaya. All rights reserved. Design with by Webcomms Global | Help Desk