පාසලේ දැක්ම
"අර්ථයෙන් ධර්මයෙන් සපිරි ගුණාත්මක අධ්‍යාපනයක් හා ප්‍රියජනක වටපිටාවක් තුළින් දැනුම මුල් කරගත් විශිෂ්ට සිසු කැලක් බිහි කරමු."
පාසලේ මෙහෙවර
"සෞභාග්‍යමත් සාමකාමී අනාගතයක් උදෙසා ශ්‍රී ලාංකේය ජාතිය ශක්තිමත් කිරීමට තෙවන සහශ්‍රයෙහි එළඹෙන අභියෝගයන්ට මුහුණ දිය හැකි මානව දයාවෙන් හෙබි ගුණනැණ බලයෙන් හා දිරියෙන් පිරිපුන් පරපුරක් දේශයට දායාද කිරීම අපේ උත්තරීතර මෙහෙවරයි."