අප පාසලේ නිල වර්ණ ලෙස භාවිතා කරන්නේ මෙරුන් සහ කහ වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසල් ලාංඡනය ආදී අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිත කරනු ලබයි.