ද්විතියික අංශය 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති 6න් සමන්විත වේ. 2016.12.21 දින සිට මෙම පාසල මහා විද්‍යාලයක් ලෙසට අනුමත වුවත් ගුරුවරු හිගය හේතුවෙන් උසස් පෙළ පන්ති මේ දක්වා ආරම්භ කර නැත.
6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් පහත විෂයයන් 13 යටතේ අධ්‍යාපනය ලබයි.
| විෂයය | |
| 1 | සිංහල |
| 2 | බුද්ධධර්මය |
| 3 | ගණිතය |
| 4 | විද්‍යාව |
| 5 | ඉංග්‍රීසි |
| 6 | ඉතිහාසය |
| 7 | පුරවැසි අධ්‍යාපනය |
| 8 | සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය |
| 9 | චිත්‍ර / නැටුම් |
| 10 | ප්‍රායෝගික තාක්ෂණ කුසලතා |
| 11 | දෙමළ |
| 12 | භූගෝලය |
| 13 | තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය |
10 ශ්‍රේණියේ සහ 11 ශ්‍රේණියේ දරුවන් සඳහා පහත සඳහන් විෂයයන් 9 යටතේ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි.
| විෂයය | ||
| 1 | සිංහල | |
| 2 | ගණිතය | |
| 3 | ඉංග්‍රීසි | |
| 4 | විද්‍යාව | |
| 5 | බුද්ධධර්මය | |
| 6 | ඉතිහාසය | |
| 7 | පළමු කාණ්ඩය | පුරවැසි අධ්‍යාපනය |
| භූගෝලය | ||
| 8 | දෙවන කාණ්ඩය | චිත්‍ර |
| නැටුම් | ||
| 9 | තුන්වන කාණ්ඩය | කෘෂි හා ආහාර තාක්‍ෂණය |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ||