1994 වර්ෂයේ පෙබරවාරි දෙවන දින එවකට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යව සිටි ජී.ඩි. මහින්දසෝම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් ආරම්භ කරන ලද අ/කළුගල විද්‍යාලය 2004 වර්ෂය දක්වා 1-4 පන්ති පවත් වූ ප්‍රාථමික පාසලක්ව පැවතුණි.